හෙට දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි September 25, 2020 Facebook Twitter Pinterest WhatsApp හෙට(26) දිනයේ රාත්‍රී 8:00 සිට පැය 10ක්, කොළඹ 12, 13, 14 සහ 15ට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. අඩු පීඩනයකින් කොළඹ 11 ප්‍රදේශයට ජලය සැපයෙන බව එම මණ්ඩලය සදහන් කරයි.