මේ වසරේ පොල් ගෙඩි හිඟයි

Share

2020 වසරේ පොල් ගෙඩි මිලියන 250 ක හිඟයක් ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සදහන් කළේය.

 

ඊට අයහපත් කාලගුණය ද හේතුවී ඇති බව එහි සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂ පී.එදිරිමාන්න පැවසීය

Read more

Local News