ටෙනිසන් කුරේ ජිවිත ගමනෙන් සමුගනී

Share

ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

 

මියයන විට 68 වැනි වියෙහි පසුවිය.

පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකරනු ලැබීය.

Read more

Local News