මංතීරු නීතිය කඩ කරන රියදුරන් හඳුනා ගන්න ක්‍රමයක්

Share

මංතීරු නීතිය උල්ලංඝණය කරන රියැදුරන් හඳුනා ගැනීම සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා යොදා ගැනීමට පියවර ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.

 

පොලිස් රථවාහන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, ලබන සඳුදා (05) සිට එම පියවර ක්‍රියාත්මක බවය.

Read more

Local News