තවත් කොවිඩ් ආසාදිතයින් 4ක් සුවය ලබයි

Share

තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා තිබේ.

 

ඒ අනුව මෙරට කොවිඩ් – 19 ආසාදිතව සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3258 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් රෝගීන් 125 දෙනෙකු රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටී.

Read more

Local News