කතෝලික පාසල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට සිට

Share

හෙට(05) සිට දිවයිනේ සියලුම කතෝලික පාසල් සඳහා ද දෙවන වාරයේ පාසල් නිවාඩුව ආරම්භ කර තිබේ.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව රජයේ සියලු පාසල් සඳහා හෙට(05) සිට දෙවන වාරයේ නිවාඩුව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read more

Local News