හෙට මහජන දිනය පවත්වන්නේ නෑ :රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

Share

හෙට(05) දිනයේ කිසිදු රාජ්‍ය ආයතනයක මහජන දිනය නොපැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

 

මීළඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන්ද පසුව දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Read more

Local News