කොලඹ දිස්ත්‍රික්කයේ සියලු උපකාරක පන්ති තාවකාලිකව අත්හිටුවයි

Share

කොලඹ දිස්ත්‍රික්කයේ සියලු උපකාරක පන්ති තාවකාලිකව අත්හිටුවිමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read more

Local News