ලෝකයෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්

Share

ලෝකයේ සෑම පුද්ගලයින් දස දෙනෙකුගෙන් එක් අයෙකුටම කොවිඩ් ආසාදනය වී තිබීමේ සම්භාවිතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

එම සංවිධානය සැක කරන්නේ දැනට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ පිරිස මිලියන 35 ඉක්මවන නමුත්, එම අගය මිලියන 800 ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි.

Read more

Local News