මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාවේ සේවකයෙකුටත් කොරෝනා

Share

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපනශාලාවට අනුයුක්තව සිටි සේවකයෙකුට කොරෝනා වෙෙරසය වැළදී තිබෙන බව පොලිසිය පවසයි.

 

මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයන් ද පීසීආර් පරීක්‍ෂාවට ලක් කළ බව වාර්තා වෙයි.

Read more

Local News