බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් ඇසුරු කල අයට විශේෂ නිවේදනයක් October 11, 2020 Facebook Twitter Pinterest WhatsApp මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ පිරිස් සමග ඉකුත් සැප්තැම්බර් 23 වැනිදා සිට සබදතා පැවැත්වූ සියලු දෙනාට PCR පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබේ.