කැලණියේ ටයර් කම්හලේ සේවකයන් දෙදෙනාට කොරෝනා නෑ

Share

ඊයේ(12) දිනයේ කැලණිය ප්‍රදේශයේ පෞද්ගලික ටයර් කම්හලක සේවය කරනු ලබන හෝමාගම සහ කැලණිය ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වු අතර ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණ සිදුකළ පෞද්ගලික රෝහල අදාළ ආයතනයේ කළමනාකාරිත්වය අද යළි දැනුම් දී තිබෙන බව එම ආයතනය සදහන් කරයි.

Read more

Local News