සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝට කොවිඩ්

Share

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

 

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දින කිහිපයක් තිස්සේ පෘතුගාලයේ පිහිටි ඔහුගේ නිවසේ දී නිරෝධායනය ලක්ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News