Twitter හදිසි බිදවැටීමකට ලක්වෙයි

Share

ලොව පුරා ට්විටර් සමාජ මාධ්‍ය හදිසි බිදවැටීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි

 

මේ හේතුවෙන් ලොව පුරා ට්විටර් පරිශීලිකයින්ට මෙමඟින් බලපෑම් එල්ල වී ඇති බවත් ට්විටර් සමාජ මාධ්‍යයේ අභ්‍යන්තර පද්ධතියේ ගැටලුවක් මෙම බිඳවැටීමට හේතුව බවත් සයිබර් ප්‍රහාරයක් පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති බවත් ට්ව්ටර් සමාගම සදහන් කරයි.

පැයක පමණ කාලයක් ට්විටර් සමාජ මාධ්‍ය අක්‍රීයව පැවති අතර මේ වන විට යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News