ඇඳිරි නීතිය කඩ කළ 25ක් පොලිස් දැලේ

Share

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 25ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

මේ අතර වාහන 40 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read more

Local News