කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස ලංකාව නම් කෙරේ

Share

රට පුරා පවත්නා තත්වය හමුවේ ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ.

 

මේ වන විට ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙන බවත් රාජ්‍ය සහ පෞදගලික අංශයේ කාර්යාල කොන්දේසි මත එනම් අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යාමට හැකියාව පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read more

Local News