නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකුටත් කොරෝනා

Share

නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබේ.

 

එම පුද්ගලයින් දෙදෙනා මිනුවන්ගොඩ ගණේමුල්ලේ පදිංචිකරුවන් වන බව වාර්තා වෙයි.

අදාළ නිරෝධායන මධ්‍යස්ථයේ පුද්ගලයින් 395ක් නිරෝධායනය වන අතර ඔවුන්ගෙන් 18ක් පමණ උණ රෝගී තත්ත්වය නිසා ආඳපාන රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා මත මොවුන් දෙදෙනා ද කොරෝනා රෝගීන් බව හදුනාගෙන ඇත.

Read more

Local News