ලබන සතියේ සිට විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්විමට පියවර

Share

විදෙස් රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

 

මේ වනවිට මෙරට කොරෝනා ව්‍යාප්තියත් සමග එම කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව අමාත්‍යාංශ්‍යය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News