සියලු ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Share

මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වෙලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබිම අනිවාර්ය බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම සදහන් කර තිබේ.

 

මෙය හෙට(18) දින දේශිය වෙලාවෙන් සවස 6.00 සිට ක්‍රියාත්මක වන බවද අදාල නිවේදනයේ සදහන් කර තිබේ.

No description available.

Read more

Local News