මෛත්‍රීට යළිත් පාස්කු කොමිසම හමුවේ පෙනී සිටිමට නියෝග

Share

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(17) දිිනයේ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණියේය.

 

යළීත් මෙම මස 22වැනිදාට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොමිසම විසින් නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News