මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2016ක් දක්වා ඉහළට

Share

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට කොරෝනා ආසාදිතයින් 121ක් හඳුනාගෙන තිබේ.

 

 

නිවේදනයක් නිකුත් කරම්න් කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඉන් 115ක් ම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බවයි.

මේ අනුව සමස්ථ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා එහි ආශ්‍රිත ආසාදිත ගණන 2016 ක් බව මධ්‍යස්ථානය නිවේදනය කළේය.

Read more

Local News