කොරෝනා ආසාදිතයින් 44ක් සුවය ලබයි October 21, 2020 Facebook Twitter Pinterest WhatsApp අද(21) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 44 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3501ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 5811ක් දක්වා ඉහළ ගොස් ඇත.