කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Share

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ,බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර සහ පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

Read more

Local News