විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

Share

කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අපනයන ලේඛන සහතික කිරීම සඳහා එම අංශයට පැමිණෙන අපනයනකරුවන් ඇතුළු අමුත්තන් සඳහා සේවා සැපයීමක් සිදුනොවන බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මාතර සහ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති.

Read more

Local News