කොස්ගම, සාලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු එම රෝහලෙන් පැන ගොස් ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
අදාල පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share

Read more