20 පක්ෂ වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපයි

Share

20 වන සංශෝධනයට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.

 

අද පස්වරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ අවස්ථාවේ ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News