මාතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Share

හෙට(25) පෙරවරු 9.00 සිට මාතර ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

 

ඒ අනුව හෙට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා එම ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වනු අතර කෝට්ටේගොඩ, පාතේගම, රත්මලේ, දික්වැල්ල, වලස්ගල හා කුඩාවැල්ල යන ප්‍රදේශවලට මෙම ජල සැපයීම අත්හිටුවීම සිදුකෙරේ.

මාතර, දියගහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකෙරෙන බව මණ්ඩලය පැවසුවේය.

Read more

Local News