අද උදෑසන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බව තහවුරු වී තිබේ.
ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.
Share

Read more