තවත් කොවිඩ් ආසාදිතයින් 280ක් වාර්තා වෙයි

Share

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 280 ක් වාර්තා වු බව සෞඛ්‍ය අංශ පවසති.

 

ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ.

අනෙක් 265 දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් වෙයි.

Read more

Local News