කොරෝනා ආසාදිතයින් 110ක් සුවය ලබයි

Share

අද(27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4043ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News