කොවිඩ් ආසාදිතයින් 32ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 32 ක් සුවය ලබා රෝහල්වලින් අද(28) දිනයේ පිටව ගොස් ඇත.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 4075ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News