බස්නාහිර පළාතේ පොලිස් නිලධාරින් 43කට කොරෝනා

Share

අද දිනය වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කල නිලධාරීන් 43කට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇත.

 

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 122ක් වන බවත් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් ගණන 771ක් බව අප සියත පුවත් අංශය සදහන් කළේය.

Read more

Local News