රටම හුදකලා කරන්න අවශ්‍ය නෑ : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Share

දිවයිනේ පවතින කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් උද්ගත වී  නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

 

නව කොරෝනා පොකුර තවදුරටත් පැතිරයාම අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් පාලනය කර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසී්‍ය.

Read more

Local News