පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොරෝනා

Share

නව කොරෝනා වෛරසය පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුටත් ආසාදනය වී තිබෙන බව බන්ධනාගාර පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසයි.

 

එම රැඳවියන් වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලට යොමු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News