කොවිඩ් 4වන මට්ටමට ව්‍යාප්ත නොවිමට පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ

කොවිඩ් 4වන මට්ටමට ව්‍යාප්ත නොවිමට පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබේ.

 

ඒ අනුව, තුන් වන අවදානම් මට්ටමේදී පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, සම්භාහන මධ්‍යස්ථාන, සමාජශාලා හා නවාතැන් සපයන ස්ථාන සම්පූර්ණයෙන් වසාතැබිය යුතුය.

මහජන රැස්වීම්, එළිමහන් උත්සව, ගෘහස්ථ උත්සව ආදිය සම්පූර්ණයෙන් තහනම්වන අතර බන්ධනාගාරවල රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට ඒමද තහනම් කෙරේ.

මේ අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්

Previous articleපැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොරෝනා
Next articleතවත් කොවිඩ් ආසාදිතයින් 537ක් සුවය ලබයි