දුම්රිය ධාවනය සම්බන්ධයෙන් නිවේදනයක්

Share

හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇත.

 

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට(09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එලෙස නම් කෙරුණු දුම්රිය නොනවත්වන ප්‍රදේශ පහතින් :

 

Read more

Local News