මෙරට කොරෝනා මරණ 45 ක් දක්වා ඉහළට

Share

මෙරට 45 වන කොවිඩ් මරණය වාර්තා වී තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය නිවසේදී මියගොස් ඇත.

Read more

Local News