මෙරට කොරෝනා මරණ 45 ක් දක්වා ඉහළට

මෙරට 45 වන කොවිඩ් මරණය වාර්තා වී තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය නිවසේදී මියගොස් ඇත.