14 ,15 දෙදින තුළ සියලුම මගී දුම්රිය අවලංගු කරයි

මේ මස 14 හා 15 යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබේ.

 

නොවැම්බර් මස 16 වනදා සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

Exit mobile version