පළාත් පාලන ඡන්ද විමසීම කල් යයි – මහින්ද දේශප්‍රිය මහතා September 13, 2017 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මෙම වසරේ පැවැත්වීමට නොහැකි බවත් එය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.