ජනපති බදාදා ජාතිය අමතයි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් මස 18 වැනිදා ජාතිය ඇමතීමට නියමිතයි.

 

ඒ අනුව 18 වැනි බදාදා රාත්‍රි 8.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read more

Local News