තවත් කොවිඩ් ආසාදිතයින් 171ක් සුවය ලබයි

Share

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ තවත් ආසාදිතයින් 171 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 11,495ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News