ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් නියමුවරියන්

Share

අද(16) දිනයේ ශ්‍රි ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට ගුවන් නියමුවරියන් දෙදෙනෙකුට පියාසර නිල ලාංඡන පැළදවිම චීනවරාය විද්‍යාපීඨ කදවුරේ පැවති ගුවන් හමුදා නිලධාරින් විසිරයාමේ උත්සවයේදී සිදුවිය.

 

නව ගුවන් නියමුවරියන් දෙදෙනා සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් ලෙස ගුවන් හමුදාවට එක්වන බව ගුවන් හමුදා මූලස්ථානය සදහන් කර තිබේ.

Read more

Local News