තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වෙයි

Share

තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඒ අනුව මෙරට මෙතෙක් වාර්තා වන කොරෝනා මරණ ගණන 73ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No description available.

Read more

Local News