තවත් කොරෝනා රෝගීන් 194 ක් හදුනා ගනී

Share

අද දිනයේ තවත් කොරෝනා රෝගීන් 194ක් හදුනා ගෙන තිබේ.

 

ඒ අනුව අද දිනය වන විට හදුනාගත් සමස්ථ කොරෝනා රෝගීන් ගණන 437 කි.

Read more

Local News