තවත් කොවිඩ් ආසාදිතයින් 368ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල්ගතව සිටි ආසාදිතයින් 368 දෙනෙක් සුවය ලබා අද (20) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 18,841ක්.

Read more

Local News