මියගිය කොල්ලුපිටිය OIC ට කොවිඩ් නැති බව තහවුරු වෙයි November 27, 2020 Facebook Twitter Pinterest WhatsApp හදිසියේ ජීවිතක්ෂයට පත් වූ කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතාගේ දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් 19 වැළඳී නැති බවට තහවුරු වී තිබේ.