ස්විඩනයේ පිලිප් සහ ඔහුගේ බිරිදටත් කොවිඩ්

Share

ස්වීඩනයේ කාල් පිලිප් කුමරු සහ ඔහුගේ බිරිඳ සෝෆියා කුමරියට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

 

මොවුන් දෙදෙනා උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read more

Local News