තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින්ට නිවේදනයක්

Share

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මෙහෙයුම් කටයුතු පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පියවරෙන් පියවර යථා තත්ත්වයට පත්වෙමින් පවති.

 

මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් වහාම තම සේවා අංශයේ සහකාර අධිකාරි අමතා ඔහු දෙන උපදෙස් අනුව සේවයට වාර්තා කිරීමට කටයුතු කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

අදාල නිවේදනය පහතින්

Read more

Local News