ශානි IDH රෝහලට ඇතුළත් කරයි November 27, 2020 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා ආසාදිතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ, IDH රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේය.