කොවිඩ් මරණ 8ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව මෙරට දී මියගොස් ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇත.